2014 සුභ නව වසරක් වේවා


ඔන්න ඉතින් හෙට අනිද්දම අලුත් අවුරුද්දක් උදාවෙනවා . ඉතින් අපි ඔක්කෝම පරණ අවුරුද්දට ආයුබෝවන් කියලා අපි හැමදෙනාම අලුත් පැතුම් පොදි බැදගෙන අලුත් අවුරුද්ද පිළිගන්න තමයි බලන් ඉන්නේ. අපි පිළිගත්තේ නැතත් අවුරුද්ද කොහොමත් එනවා..

කලට වැසි වසීවා

වැව් අමුණු සපිරේවා
බව බෝග වැඩිවේවා
අටුකොටු පිරේවා
බඩු මිළ පහල යාවා
දුක් කඳුළු නිම වේවා
සිනා බෝ වේවා
ආයු බෝ වේවා.........

0 comments:

Post a Comment