Saturday, August 9, 2014

ෆේස්බූක් එකේ ඔයාව unfriend කරපු  අය​ කවුද කියල බලාගමු


මේ කියන්න හදන්නේ අපිව unfriend කරපු අයව බලාගන්න විදික්.  මේක “ Chrome extension” එකක්. මේකෙන් පුළුවන් unfriend කරපු අයව බලාගන්න. මේ extension එකේ නම Unfriends Notify For Facebook” 



මේ extension එක Chrome වලට දාගත්තට පස්සේ ඔයාලගේ ෆේස්බූක් ප්‍රොෆයිල් එකෙන් “Friends” ටැබ් එකට යන්න. Friends ටැබ් එකේ “Lost Friends” කියල අලුත් ලින්ක් එකක් තියනවා ඔයාලට පෙනෙයි.  unfriend කරපු අය මෙතනින් බලාගන්න පුළුවන්.







ඒවගේම මේ extension එකෙන් push notifications බලාගන්න පුළුවන්. කෙනෙක් ඔයාලව unfriend කර ගමන්  system tray එකේ notification එකක් පෙන්නනවා.

උපුටා ගැනීම ජීවිතය blog අඩවියෙන්