Tuesday, September 17, 2013

අතීතයේ රජරට ජනශූන්‍ය කළ මහ ලෙඩේ වකුගඩු රෝගය ද?

අතීතයේ රජරට ජනශූන්‍ය කළ මහ ලෙඩේ වකුගඩු රෝගය ද?

වකුගඩු රෝගයෙන් ජන සමාජයට හා මිනිස්‌ ජීවිත වලට වන හානිය කොතරම් ද යත් එය පිළිබඳව ප්‍රාදේශීයව ද, ජාතිකව ද, ජාත්‍යන්තරයේ ද කථා බහට සහ පර්යේෂණයට ලක්‌වෙමින් තිබේ. මේ වනවිට වකුගඩු රෝගය මිනිසා මෙන් ම ආර්ථීකය ද විනාශ කරනා මහා වසංගතයක්‌ බවට පත්ව ඇත.

වකුගඩු රෝගය අප ආහාරයට ගන්නා ආහාර හෝ ජලයෙහි ඇති යම් අන්තර්ගතයක්‌ හේතුවෙන් වැළෙ`දන බවට බොහෝ පර්යේෂකයන්ගේ සහ වෛද්‍යවරුන්ගේ මතය වී තිබුණේය. එහෙත් ජලයෙහි හෝ පසෙහි ඇති කිනම් රසායනයක්‌ හේතුවෙන් සෘජුවම වකුගඩු අකර්මණ්‍ය වේ දැයි තවමත් නිශ්චිතව සොයාගෙන නොමැත. වකුගඩු රෝගය පිළිබ`ද විවිධ මත හා පර්යේෂණ ප්‍රතිඵල නිකුත්වන අවධියක අප විසින් මේ කියන්නේ වකුගඩු රෝගය ගැන වෙනත් කතාවකි. එනම් මේ හදිසියේ වකුගඩු රෝගය පහළ වූවා නොව, එය දැනට අවුරුදු සිය ගණනක සිට රජරට මිනිස්‌සු බිලි ගනිමින් සිටින බවයි. මේ ඒ කතාවය.
ඒ කතාව කියවන්න පහත ලින්කුවට සම්බන්ධ වන්න.

http://denethharinna.blogspot.com/2013/09/blog-post_7144.html

උපුටා ගැනීමකි.

0 comments:

Post a Comment