
පොළොන්නරුවේ අපිට likes 500යි. ඉතින් මං හිතුව පොඩි වෙනසකටත් එක්ක අපේම කියල මේවගේ දෙයක් කරන්න.හොදද නරකද කියල මට කියන්නකෝ.අපි එක්ක එකතු වෙන්න කැමතියි කියල ගොඩක් අය messages,e-mail දාල තිබුනා. ඔයාලගේ අදහස් , අලුත් නිර්මාණ ඔයාලගේ නමින්ම අපේ අය ඔක්කොටොම බලාගන්න පුළුවන් වෙන්න තවත් හොද විදියක් තමයි මේ.. අපිට email කරන්න. අපේ email එක තමයි මේ.apipolonnaruwe@gmail.com
0 comments:
Post a Comment